| පාසල ආරම්භ වූ දිනය | 1953.11.30 |
|---|---|
| පාසල රජයට පවරා ගත් දිනය | 1953.11.30 |
| ජාතික පාසලක් වූ දිනය | - |
| පාසල් වර්ගය | 1C |
| පාසල් අංකය | 1132 |
| සංගණන අංකය | 19148 |
| පාසල සතු භුමියේ ප්‍රමාණය | අක් 15 රූඩ් 03 පර්චස් 08 |
| පාසල පිහිටි පළාත | උතුරුමැද |
| දිස්ත්‍රික්කය | අනුරාධපුර |
| කලාපය | ගලෙන්බිදුණුවැව |
| කොට්ඨාසය | ගලෙන්බිදුණුවැව |
| ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය | ගලෙන්බිදුණුවැව |
| ග්‍රාම සේවක වසම | සුනන්ද මාවත |
| ග්‍රාම සේවා කොට්ඨාස අංකය | 194 |
| මුළු ශ්‍රේණි ගණන | 13 |
| මුළු පන්ති ගණන | 24 |
| 2024 ජූනි මාසයට මුළු ශීෂ්‍ය ගණන | 780 |
| 2024 ජූනි මාසය වන විට මුළු ගුරුවරුන්ගේ ගණන | 41 |
| පාසලේ වර්ණය | මෙරොන් |





